Monday, January 16, 2012

ප්‍රේමවන්තයින්ගේ දූපතේ පළමු විවාහය දිල්කා සමන්මලීගේ..


ජනප්‍රිය රූපවාහිනි නිවේදිකා දිල්කා සමන්මලී ජනවාරි මස 19 වන විවාහ වීමට සූදනමින් කියලා අපට දැන ගන්නා පුළුවන් වුණා.
ඒ විවාහයේ වැදගත් කම වන්නේ බේරේ වැවේ ප්‍රේමවන්තයින්ගේ දූපතේ සිදු කරන ප්‍රථම විවාහයද එය වීමයි. කලින් සිනමන් ලේක් හෝටලයේ පැවැත්විමට කටයුතු යොදා තිබුණද ඇය මෙම තිරණය ගෙන ඇත්තේ ජනපතිගේ ඇරයුමින් කියලා තමයි අපට ආරංචි වුණේ. 

No comments:

Post a Comment