Thursday, January 12, 2012

සුපර් ස්ටාර් සුරේන්ද්‍ර හොයා ගෙන රත්නපුරෙන් කෙල්ලෙක් ඇවිත්..

සිරස සුපර් ස්ටාර් දෙවන ස්ථානය දිනා ගත් සුරේන්ද්‍ර පෙරේරා සොයා ගෙන රත්නපුරේ සිට තරුණියක් නිවසටම ඇවිල්ලා කියලා අපට දැන ගන්න ලැබුණා.
කොහොම වුණත් තරුණිය අතේ ඇදුම් බෑගයක්ද තිබී ඇති අතර පාවහන් යුවලක්වත් පැළඳ සිට නැති බව අපට ආරංචි වුණා. කොහොම වුණත් සුරේන්ද්‍ර කියන්නේ ඒ ආවේ එයාට පිස්සු වැටුණ එයාගෙ රසිකාවියක් කියලා. කොහොමහරි සුරේන්ද්‍රයි අම්මයි එකතුවෙලා තරුණිය නැවත නිවසට පිටත් කරලා.

No comments:

Post a Comment