Sunday, November 20, 2011

ගයනා සුර්ශනීගේ සැමියා නළු නිළියන්ට පොලු තියලා..

ජනප්‍රිය නිළි ගයනා සුදර්ශනීගේ සැමියා වන චිත්‍රපට නිශ්පාදක සහන් විජේසිංහ පසුගිය කාලයේ ඔහුගේ නිර්මාණ වලට දායක වූ නළු නිළියන්ට පොරොන්දු වූ පරිදි මුදල් ලබා දී නොමැති බව අපට දැන ගන්න පුළුවන් වුණා.
මුලින්ම සහන් නළු නිළියන්ට පෙලු තබා ඇත්තේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටියෙන් බවත් පසුව ඔහු කළ නිර්මාණ කිහිපයකදීම එය සිදු වී ඇති නිසා ඇතැම් නළු නිළියන් නිර්මාණ කාර්ය අතහැර ගොස් ඇති බවද අපට ආරංචි වුණා. 

No comments:

Post a Comment