Sunday, October 30, 2011

අයේෂා කලාවෙන් සමුගන්ත තීරණය කරලා..

ප්‍රවීණ නිරූපිකාවක් නිළියක් හා නිවේදිකාවක් ලෙස කටයුතු කළ අයේෂා සඳමාලි කලා කටයුතු වලින් ඉවත් වීමට තීරණය කරල කියලා අපට ආරංචි වුණා.
ඇය එම තීරණය ගෙන ඇත්තේ ඇය පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරියක් ලෙස රැකියාව ලැබීමත් විවාහ වීමට කටයුතු සූදානම් කිරීමත් කියලා තමයි අපට ආරංචි වුණේ. තමා කලා කටයුතු වලින් ඉවත් වුවත් රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ නිවේදන කටයුතු වලින් ඉවත් නොවන බව අයේෂා පවසයි.  

No comments:

Post a Comment