Tuesday, October 4, 2011

ගයේෂා ලබන වසරේ යුග දිවියට..

ප්‍රවීණ මෝස්තර නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් වන ගයේෂා පෙරේරා ලබන වසරේ මාර්තු මස ගායකයෙකු වන හසන්ජිත් චතුරංග සමග විවාහ වීමට සූදානම් වන බව අපට ආරංචි වුණා.
මෙම සම්බන්ධය නිසා ගයේෂා ස්වර්ණවාහිණිය සමගත් වරක් ප්‍රශ්නයක් ඇති කර ගත්තේ පෙම්වතාට පටිගත කිරීමේ ස්ථානයට යාමට නොදිම හේතුවෙනි. ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහනෙන් ගයේෂා ඉවත් කෙරුණේ එම වැඩසටහනේ නිශ්පාදක අමිල නුවන් වාදසිංහට ගයේෂාගේ පෙම්වතා විසින් මරණ තර්ජන එල්ල කිරීම නිසාය.

No comments:

Post a Comment