Thursday, October 6, 2011

නදීෂා රඟපෑමෙන් ඉවත් වීමේ සූදානමක්..

ජනප්‍රිය නිළියක් වන නදීෂා අලහප්පෙරුම රඟපැමෙන් ඉවත් වෙනවා කියලා අපට ආරංචි වුණා. නදීෂා රුවන්  මාළිගා, ඉතිං ඊට පසසේ වැනි නාට්‍ය වලින් ජනප්‍රියත්වයට පත් වුණා.
කොහොමහරි ඇය රගපෑමෙන් ඉවත්වෙන්න හදන්නෙ ඇයි කියලා අපට දැනගන්න පුළුවන් වුණා. ඒ ඇය මවක් වීමට සූදානම් වීමයි. නදීෂා විවාහ වී සිටින්නෙ ස්වර්ණවාහිණියේ වැඩසටහන් විධායක නිශ්පාදක අමිල නුවන් වාදසිංහයි. දරුවා ලැබීමෙන් පසුව දීර්ඝ කාලිනව රංගනයෙන් ඈත්වීමට තීරණය කර ඇති බව පවසන ඇය ඉන්පසුව තමන්ට හොඳ චරිතයක් ලැබුණහොත් නැවතත් රංගනයට පැමිණෙන බව ඇය පවසයි. 

No comments:

Post a Comment