Wednesday, October 26, 2011

අක්කා පෙම්වතාගේ අලුත්ම කැච් එක දිලිනි ලක්මාලි..

විශ්වනාත් කොඩිකාර කියන්නේ දක්ෂ තරුණ නැගී එන නළුවෙක්. පසුගියදා ඔහු ප්‍රසිද්ධියක් ලබා ගත්ත තවත් පැත්තක් තිබුණා. ඒ අක්කලාට පෙම් කරලා.
ගයත්‍රී ඩයස් හා පබෝදා සංදීපනී කියන්නේ විශ්වනාත් කලින් යාළු වෙලා හිටපු අක්කලා දෙන්නෙක්. දැන් අලුත් එක්කෙනෙක් හොයා ගෙන කියලා අපට ආරංචි වුණා. කවුද දන්නවද දිලිනි ලක්මාලි තමයි විශ්වනාත්ගේ අලුත්ම අක්කා. මොවුන් දෙදෙනා මේ දිනවල පිනිඅග පුළිඟු කියලා ටෙලි නාට්‍යක එකට රගපානවා කියලත් ආරංචියි. ලව් එක නම් කුරුණෑගල පැත්තෙ හොඳට නැගලා යනවා කියලා ගොසිප් හොයන අපට ආරංචි වුණා. 

No comments:

Post a Comment