Monday, May 30, 2011

උදාරිට අලුත් කොල්ලෙක් සෙට් වෙලා..

කොළඹ සුපිරි ඇදුම් සාප්පුවකින් ඇදුම් සොරකම් කළ බවට චෝදනා ලැබ සිටි උදාරි චාමිකා වරණකුලසූරිය, නැගීඑන මෝස්තර නිරූපන ශිල්පියෙක් වන හිරාන් යටෝවිටත් එක්ක යාලු වෙලා කියලා මේ දවස් වල ලොකු කටකතාවක් යනවා.
ඒක ක්‍රෙෂ්ත්‍රයේ ගොඩක් අය දන්න රහසක් බව අපට දැනගන්න පුළුවන් වුණා. ඔවුන් දෙදෙනාගේ එකතු වීමට මූලික වී ඇත්තේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහනේ නර්තන අංග සඳහා උදාරිගේ සහය නර්තන ශිල්පියා ලෙස හිරාන් පැමිණීමයි. මොවුන් දෙදෙනා මෑතකදී විනෝද සවාරියක්ද ගොස් ඇති බව අපටත් ආරංචියි. මේ සම්බන්ධකම නිසා උදාරිගේ කාර් එකේ අලුතෙන් තිරරෙදි ටිකකුත් එකතු වුණ බව ආරංචියි. 

No comments:

Post a Comment