Friday, May 27, 2011

පබා දික්කසාද වෙන්න ලිපි භාර දීලා..

ප්‍රසිද්ධ නිළයක් හා මන්ත්‍රීවරියක් වන පබා නමින් මුළු රටම අදුනන උපේක්ෂා ස්වර්ණමාලි පසුගියදා සිය සැමියාගෙන් වෙන් වීමට ලිපි භාර දුන්නේ නීතිඥ අමාත්‍ය ෆයිසර් මුස්තාපාටය. උපේක්ෂාට සිය සැමියාගෙන් ලැබුණු ගුටි බැට පූජාව නිසා පසුගියදා ජයවර්ධනපුර රෝහලටද ඇතුළත් කර ප්‍රතිකාර ලබා ඇත.
තවද මේ දින වල ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යක ප්‍රධාන නළුවා සමඟ ද උපේක්ෂා ස්වර්ණමාලි සමිප සබඳතා පවත්වන බව මේ වන විට ප්‍රසිද්ධ රහසක් වෙමින් පවතී.

No comments:

Post a Comment