Thursday, May 19, 2011

ශලනිට ව්‍යාපාරිකයෙක්ගෙන් පොඩි තෑග්ගක්..

සිරස කුමරිය ලෙස අභිෂේක ලැබූ ශලනි තාරකා විජේබණ්ඩාරට මීගමුව ප්‍රදේශයේ මෝටර් රථ ව්‍යාපාරිකයෙකු විසින් අලුත්ම ඇලියොන් රථයක් තෑගි ලෙස ලබා දී ඇත. මැදිවියත් පසු කර සිටින එම ව්‍යාපාරිකයා චිත්‍රපටි නිශ්පාදනයටද දායක වන අයෙකි.
බොහෝ නිළියන් ඇසුරු කරන ඔහු ලාබාල ශලනි දැලේ දමා ගැනීමට ඇලියොන් රථයක් පූජා කිරීම පුදුමයක් නොවේ. කෙසේ වුවද මේ වන විට ශලනිගේ පෙම්වතා ලෙස හේමාල් රණසිංහ සිටින බව ප්‍රසිද්ධ රහසකි.

No comments:

Post a Comment