Friday, May 27, 2011

මයිලගස් හන්දියෙන් ජැක් රජෙක් අත්අඩංගුවට..

බසයක් තුළදී පාසල් සිසුවියකට අතවර කළ අනුරාධපුර මයිලගස් හන්දියේ පදිංචි ජැක් ජයන්ත පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන. මොහුට මේ නම එන්න නම් මේ පුද්ගලයා කොතරම් හපනෙක් ද ප්‍රසිද්ධ පුද්ගලයෙක්ද කියලා හිතා ගන්න පුළුවන් නේ. ඒත 24 වෙනිදා අනුරාධපුර සිට  සාලියපුර යන බස් එකේදී තමන්ට වැඩ වරදියි කියලා ඔහු කවදාවත් හිතන්නේ නැතුව ඇත.

එදා ඔහුගේ ගොදුර වුණේ අවුරුදු 9 ක විතර පාසල් සිසුවියක්. අතවරයට ලක් වූ සිසුවිය ගෙදර ගොස් සිද්ධිය දෙමව්පියන්ට කීමෙන් පසුව මේ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇත.

No comments:

Post a Comment