Friday, May 27, 2011

පබෝදා අලුත් පෙම්වතා එක්ක වැල්ලවත්තේ චිත්‍රපටියක් බලන්න ගිහිල්ලා..

පසුගිය දින වල පබා සමඟ සම්බන්ධතාවක් ඇති බව කියමින් පැතිර ගිය කට කතා බොරු බව පබෝධාගේ අලුත්ම කතාව එළියට පැමිණෙනවාත් සමග අනාවරණය වී ඇත. පබා සහ විශ්වනාත් අතර ඇති බව කියන සබදතා හෙලි කිරීමට මාධ්‍ය වෙත ලැබී තිබු ඡායාරූප විශ්වනාත් හා පබා රගපෑ බෝම්බ සහ රෝස චිත්‍රපටියේ දර්ශන බව මේ වන විට හෙළි වී ඇත.
ඒත් දැන් ලැබෙන අලුත්ම ප්‍රවෘත්තිය ඒක නම් නෙවෙයි. පබෝධා සන්ධීපනිත් එක්ක විශ්වනාත් කොඩිකාර යාලු වෙලා කියලා අතටම මාට්ටු කර ගත්ත පිරිසක් අපට හම්බ වුණා. පසුගියදා විශ්වනාත්, පබෝධත් එක්ක වැල්ලවත්තේ සැවෝයි ෆිල්ම් හෝල් එකට ගිහින් ෆිල්ම් එකක් බලලා තිබුණා. දැන් සම්බන්ධය ගොඩක් දුර දිග ගිහිල්ලලු. අම්මා ෂූටින් යනකොට දුව විශ්වනාත් එක්ක ෂූටින් කියලයි අපිටනම් ආරංචි වෙන්නෙ.

No comments:

Post a Comment