Monday, May 30, 2011

ආක්ෂා නිසා රන්ජන් සාලියට ගහන්න ගිහින්..

කට්ටිය ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් බැලුවට ඒ ස්ටේජ් එකේ ප්‍රෙක්ෂකයන්ට නොපෙනෙන කොච්චර දේවල් වෙනවද? පසුගියදා ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරඟයේ අවම එස්.එම්.එස් මනාප ගත්තේ ආක්ෂා සුදාරි. ඒ නිසා දුක හිතුන ආක්ෂා රන්ජන්ට හොඳටම බැනලා.
පස්සේ සාලියත් ආක්ෂත් එක්ක එකතු වෙලා රන්ජනට බැනලා තියෙනවා. කොහොම වුණත් ස්ටේජ් එක උඩට ගිය රන්ජන් සාලියට ගහන්න හදලා තියෙන්නේ ස්වර්ණවාහිණි කැමරාව පැත්තකට ගත්තට පස්සෙ. 

No comments:

Post a Comment