Wednesday, November 2, 2011

පියුමිට තුවල වුණේ රෙමී ගහපු නිසාද?..

ජනප්‍රිය නිළියක් වන පියුමි පුරසිංහගේ මැණික් කටුව ආසන්න ප්‍රදේශය පිලිස්සිලා කියලා අපට ආරංචි වුණා.
කොහොම වුණත් පියුමි කියන්නේ ඒක කොන්ඩෙ මදින අයන් එකට වුණා කියලා. ඒත් ක්ෂේත්‍රයේ කට්ටිය නම් කියන්නෙ පියුමිගේ පෙම්වතා වන රෙමී කරපු පහරදීමක් නිසා මේක වුණා කියලා. රෙමී කියන්නේ එජාපයේ ඉදල සන්ධානයට එක්වී අමාත්‍යධූරයක් ලබා ගත් අයෙකුගෙ ළගම හිතවතෙක්.

No comments:

Post a Comment