Friday, November 4, 2011

නිළියන් දෙදෙනෙක් දුමින්දගේ " රැස් " බස්සන්න " වස් " කවි කියනවලු..



වෙඩි වැදිලා තුවාල වුන දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා දැන් ඉන්නේ සිංගප්පූරුවේ. ඒ ප්‍රතිකාර ලබමින්. කොහොම වුනත් දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට හොද වෙන්න නම් එපා කියලා ලංකාවේ ජනප්‍රිය නිළියන් දෙන්නෙක් වස් යාතිකා,කවි කිය කිය කොළඹ පැත්තේ කෝවිල්, පල්ලි ගානේ යනවා කියලා අපට ආරංචියි. 
පේ නිළියෝ දෙන්නා මන්ත්‍රීතුමාගෙන් කරගත්තු ලොකු අතමාරුවක් හින්දලු මේ විදිහට මන්ත්‍රීතුමාට හොද වෙන්න නම් එපා කියලා වස් කවි කිය කිය රට වටේ ඇවිදින්නේ. ඇයි ඉතිං දුමින්ද මන්ත්‍රීතුමාට හොද වෙලා දුන්න අතමාරුව මතක් වුනොත් අහිංසක නිළියෝ දෙන්නා ලෝක අමාරුවකනේ වැටෙන්නේ.



No comments:

Post a Comment