Wednesday, April 25, 2012

ඉරෝෂගේ පෙම්වතා වෙන්න මේ ගතිගුණ ඔබට තිබෙනවාද?..

නිරෝෂා පෙරේරාගේ නැගණිය වන ඉරෝෂා පෙරේරා තමාගේ අනාගත පෙම්වතා මොන වගේද කියලා මාධ්‍යට කියලා තිබුණා.
තමන්ගේ පෙම්වතා අනිවාර්යෙන්ම ප්‍රියමනාම අයෙක් විය යුතු බවත් ඔහු සුදු අයෙක් නම් තමා වඩාත් කැමති බවත් කළු වුණත් අකමැත්තක් නොමැති බවත් නිරෝෂා කියලා තිබුණා. ඔහු සැහැල්ලුවෙන් ජීවත් වෙන ස්පෝටි කෙනෙකු වුණොත් තමා වඩාත් කැමති බව ඇය පවසලා. 

No comments:

Post a Comment