Wednesday, April 25, 2012

මේනක රාජපක්ෂ නෙහාරාගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරයි..

යොවුන් නළු මේනක රාජපක්ෂ පසුගියදා සිය බිරිඳ විරන්ගි ගෙන් දික්කසාද වූන එක දැන් මුළු රටම දන්නවා. 
නෙහාර පිරිස් ගේ දික් කසාදයෙන් පසු මෙසේ මේනක රාජපක්ෂ දික් කසාද වීමත් "ආදරණී නයගරා"ටෙලි නාට්‍යය අතරතුර නෙහාර - මේනක පෙම් ජවනිකා හේතුවෙනුත් මේනක හා නෙහාරා අතර සම්බන්ධයක් ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ අපට දැනගන්න පුළුවන් වුණා. මේ දෙදෙනාම සිය මුල් කසාද වලින් දික්කසාද වුවද ඔවුන් පවසන්නේ දෙදෙනා අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි. මේනක රාජපක්ෂ ඒ සියලු දේවල් කටකතා පමණක් බව පවසලා. 

No comments:

Post a Comment