Wednesday, April 25, 2012

දෙරණ ඩ්‍රීම් ස්ටාර් උපේකා නිර්මානි හා දුලාජ්ගේ විවාහය ළඟදීම..

දෙරණ ඩ්‍රීම් ස්ටාර් බවට පත්වූ උපේකා නිර්මාණි එම තර්නගයේම තවත් තරඟකරුවෙකු වූ දුලාජ් ධනුෂ්ක සමග ළඟදීම විවාහ වීමට සූදානම් කියලා අපට දැනගන්න පුළුවන් වුණා. 
දුලාජ් ධනුෂ්ක ඩ්‍රීම් ස්ටාර් තරඟයේ අවසන් තරඟකරුවන් හය දෙනා අතරට පැමිණි තරඟකරුවෙක් වන අතර ඒ දෙදෙනාගේ පෙම මේ වන තෙක්ම රහසක්ව පැවතුණා. ඒත් දැන් ඒ ගැන මුළු රටම දැනගෙන අවසන්.

No comments:

Post a Comment