Wednesday, May 9, 2012

දිනූෂා රාජපතිරණගේ විවාහයත් අත ළග..

ස්වර්ණවාහිණී නාලිකාවේ නිවේදිකාවක් වන දිනූෂා රාජපතිරණගේ විවාහයත් අතළගම එනවා කියලා අපට ආරංචි වුණා.
කොහොම වුණත් මේ මාසේ අන්තිම විවාහ උත්සවය ගන්නයි ඔවුන්ගෙ සූදානම. දිනූෂාගේ අත ගන්න වරම් ලැබිලා තියෙන්නේ දිනුෂාගේ අයියගේ හොදම මිතුරෙක් වන ධිම්මිකට කියලා තමයි අපට දැන ගන්න ලැබුණෙ. ධම්මිකත් රූපවාහිනි ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. 

No comments:

Post a Comment