Thursday, March 15, 2012

අමරසිරි පීරිස්ගේ ගීත විකුණා තරුණ ගායකයින් දෙදෙනෙක් කෝටි ගණනින් මුදල් සොයයි..

ඩයලොග් ආයතනයේ රින්ගින් ටෝන් සඳහා ප්‍රවීණ ගායක අමරසිරි පීරිස්ගේ ළදුනේ ගීතය හා කන්‍යාවියේ යන ගීත ඉල්ලා ඇති අතර එහිදී අමරසිරි පීරිස් පවසා ඇත්තේ ඒ සඳහා ගීත රචකයාගෙන් හා සංගීත රචකයාගෙන් අවසර ලබා ගත යුතු බවයි.
නමුත් එක්තරා එජන්සියක් ඒ ගීත වෙනත් තරුණ ගායකයින් දෙදෙනෙක් ලවා ගායනා කරවා අධික මුදලකට ඩයලොග් ආයතනය වෙත විකුණලා කියලා අපට දැනගන්න ලැබුණා. එම නවක ගායකයන් දෙදෙනා මේ වන විට එම ගීත විකුණා කෝටි ගණනක මුදල් ලබා ගෙන ඇති බවත් ඉදිරියේදී තවත් මුදල් ඔවුන්ට ලැබීමට ඇති බවත් අපට දැනගන්න පුළුවන් වුණා. 

No comments:

Post a Comment