Tuesday, January 1, 2013

ජැකලින් ඔලිව් ගෙඩි කන්න පුරුදු වෙලාලු..

රමේෂ් ටව්රානි ගේ මීළඟ චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා පසුගිය කාලයේදී තුර්කියට ගිය අවස්ථාවේ දී ජැකලින් ඔලිව් ගෙඩි කෑමට පුරුදු වෙලා කියලා අපට ආරංචි වුණා. 
ඉතාලියේ සිදුකළ රූගත කිරීම් පුරාවටම ඔලිව් කෑමට පුරුදු වූ ඇයට ඉන්දියාවට පැමිණි පසුවද එය නැතිවම බැරි වෙලා. චිත‍්‍රපටයේ නිර්මාණ අංශයේ නිෂ්පාදක අමතා ඇය පවසා ඇත්තේ තමාට මෙම පළතුර අවශ්‍යම බවත්, එය නොලැබෙන්නේ නම් රූගත කිරීම්වලට පවා නොපැමිණෙන බව ඇය පවසලා.

No comments:

Post a Comment