වල් ඌරා කියනකොට නම් ඉතිං මතක් වෙන්නේ හොඳ බයිට් එකක් තමයි. ඒත් කාටවත් හිතාගන්න බැරි කතාවක් අපට ආරංචි වුණා. කෑගල්ල අලව්ලාවෙල ප්‍රදේශයේ අවුරුදු 72 පමණ වයසැති මිනිසෙකු සමග දිවි ගෙවන වල් ඌරෙක් අපට හම්බවුණා. ඔහු වල් ඌරා කුඩා කාලයේ සිටම කිරිදීලා හදා වඩාගෙන තිබෙනවා. ගෙදර හුරතලේට ඇති කරන බල්ලෙක් වගේම ඌත් ඒ මිනිසාට හරිම හීලැයි. කාටවත් කරදරයක් නැතුව ඉන්න මේ ඌරගෙ නම් වයිරා. මහළු මිනිසාත් සමග කඩේටත් යනවලු. ඒත් කාටවත් කරදරයක් නැතිලු.
No comments:
Post a Comment