Wednesday, June 13, 2012

උඳුල් ප්‍රේමරත්න යුග දිවියට..

අන්තර් විශ්ව විද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙක් වන උදුල් ප්‍රේමරත්න පසුගියදා යුග දිවියට එළැඹ ඇති බව අපට දැනගන්න ලැබුණා.
අන්තරයෙන් ඉවත්වූ පසු ඔහු ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඉන් ඉවත්වී පෙරටුගාමී සාමාජවාදී පක්ෂයේ සාමාජිකයෙක් ලෙස මේ වන විට කටයුතු කරමින් සිටියි. 

No comments:

Post a Comment