Wednesday, June 13, 2012

ලෝක පරිසර දිනයේදී නාරද බයිසිකලයක් ලැබී නෑ..

ලෝක පරිසර දිනයට සමගාමීව පාපැදි සවාරියක් කොළඹ නෙළුම් පොකුණ අසළ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
එයට සිනමා නිළියන් නිවේදකයින් දේශපාලනඥයින් ආදී බෝහෝ පිරිසකට ඇරයුම් ලැබී තිබුණි. ඒ සඳහා නාරද බක්මීවැවටත් ආරාධනා ලැබී තිබුණි. කෙසේ වෙතත් බොහොම මහන්සි වී පාපැදි සවාරියට පුහුණු වී පැමිණි නාරදට එම ස්ථානයේදී ලැබුණේ පාපැදියක් නොව මයික්‍රෆොනයක් බව අපට දැනගන්න ලැබුණා. පාපැදි සවාරියට සහභාගී වීමට ඔහු එදින උදෑසන ශක්ති ජනක ආහාරද ලබා ගෙන ඇති බවට අපට දැනගන්න පුළුවන් වුණා. 

No comments:

Post a Comment