Friday, May 25, 2012

අකලංක, උපේක්ෂා ස්වර්ණමාලි සමඟ මුහුදු වෙරළේ..

අකලංක ගනේගමයි උපේක්ෂා ස්වර්ණමාලියි මුහුදු වෙරළ පැත්තෙ ගිහිල්ලා අපට අතටම අහුවුණා.
කොහොම වුණත් මේ දෙන්න බොහොම සන්තෝසෙන් වෙරළේ සෙල්ලම් කර කර හිටියා. දෙන්න වෙරළෙ සෙල්ලම් කළේ සින්ඩරෙල්ලා චිත්‍රපටියෙ රෑගත කිරීම් වලට කියලත් අපට දැනගන්න පුළුවන් වුණා.





No comments:

Post a Comment