Thursday, March 1, 2012

ෂූටිං අතරතුරේදී හාද වුන හිමාලිට මංගල සීනු..

‘අමා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීමකට යොදා ගත් දැන්වීම් ආයතනයක කාර්යාල‍යේ හිමිකරු එම ටෙලි නාට්‍යයේ රගපාපු ප්‍රධාන නිළියගේ අතිනත ගෙන තිබෙන බව අපට ආරංචියි. ඒ වෙනින් කවුරුත් නෙවෙයි.  අපි කවුරුත් දන්න කියන හිමාලි සයුරංගි.
අමා ටෙලි නාට්‍යයේ හිමාලිගේ කාර්යාලයට එහි නිෂ්පාදක කණ්ඩායම යොදා ගත්තේ ඇඞ්ලෑන්ඞ් ඇඞ්වර්ටයිසින්’ වෙළෙඳදැන්වීම් ආයතනයේ කාර්යාලයයි. කොහොමෙන් කොහොම හරි නාට්‍යයේ ෂූටිං අතර තුරදී මේ කියන  වෙළෙඳදැන්වීම් ආයතනය අයිති අසංගත් හිමාලිත් අතර ඇති හාදකමක් ඇකති වුනා කියලා තමයි කසුකුසුව. කොහොම හරි ඒ හාදකමේ අන්තිම ප්‍රථිඵලය තමයි ඔවුන්ගේ විවාහය සිදුවීම.


1 comment:

  1. JtmHub | Hotel and Casino | Spa, Spa, and Casino
    JTM Hub: 서울특별 출장마사지 Hotel and 사천 출장마사지 Casino | Spa, Spa, and Casino provides an ideal destination for all your entertainment needs, 울산광역 출장샵 from 양산 출장마사지 our 하남 출장샵 friendly staff,

    ReplyDelete