Sunday, February 5, 2012

සුපර් ස්ටාර් වරුණ මධුසංඛටත් සුභ මංගලම්..

සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ තරු අතර සිටි වරුණ මධුසංඛ යුග දිවියට එළැඹුනා කියලා අපට දැනගන්න පුළුවන් වුණා.
වරුණගේ අත ගත්තේ කාංචනා මනෝරි රාජකරුණාය. ඔවුන්ගේ විවාහ උත්සවය ක්ලැරියන් හෝටලයේ උත්කර්ශවත් අන්දමින් පවත්වලා තියෙනවා. කාංචනා දේවී බලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. කොහොම වුණත් මේ විවාහය ආදර සම්බන්ධයක් නිසා සිදුවූවක් කියලා ක්ෂේත්‍රයේ අයගෙන් දැනගන්න ලැබුණා.


No comments:

Post a Comment