Monday, August 15, 2011

සාරංගගේ හා උමාලිගේ විවාහයට තව කල් තියෙනවලු..

සිනමා නළුවෙක් නිවේදකයෙක් වන සාරංග දිසාසේකරගේ පෙම්වතිය නැගී එන නිළියක් හා නර්තන ශිල්පිනියක් වන උමාලි තිලකරත්න කියලා ක්ෂේත්‍රයේ කවුරුත් දන්නවා. උමාලි මේ වන විට ජපානයේ උසස් අධ්‍යාපනය කරනවා කියලා අපට ආරංචි වුණා. කොහොම වුණත් දෙන්නගේ විවාහයට තව අවුරුදු 3ක් විතර යයිලු. උමාලි හා සාරංග අතර ඥාති සම්බන්ධයකුත් තියෙනවලු. 



No comments:

Post a Comment