hot and latest gossip
Wednesday, June 13, 2012
උඳුල් ප්‍රේමරත්න යුග දිවියට..
අන්තර් විශ්ව විද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙක් වන උදුල් ප්‍රේමරත්න පසුගියදා යුග දිවියට එළැඹ ඇති බව අපට දැනගන්න ලැබුණා.
Read more »
ලෝක පරිසර දිනයේදී නාරද බයිසිකලයක් ලැබී නෑ..
ලෝක පරිසර දිනයට සමගාමීව පාපැදි සවාරියක් කොළඹ නෙළුම් පොකුණ අසළ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
Read more »
Friday, May 25, 2012
අකලංක, උපේක්ෂා ස්වර්ණමාලි සමඟ මුහුදු වෙරළේ..
අකලංක ගනේගමයි උපේක්ෂා ස්වර්ණමාලියි මුහුදු වෙරළ පැත්තෙ ගිහිල්ලා අපට අතටම අහුවුණා.
Read more »
Wednesday, May 9, 2012
දිනූෂා රාජපතිරණගේ විවාහයත් අත ළග..
ස්වර්ණවාහිණී නාලිකාවේ නිවේදිකාවක් වන දිනූෂා රාජපතිරණගේ විවාහයත් අතළගම එනවා කියලා අපට ආරංචි වුණා.
Read more »
Wednesday, April 25, 2012
ඉරෝෂගේ පෙම්වතා වෙන්න මේ ගතිගුණ ඔබට තිබෙනවාද?..
නිරෝෂා පෙරේරාගේ නැගණිය වන ඉරෝෂා පෙරේරා තමාගේ අනාගත පෙම්වතා මොන වගේද කියලා මාධ්‍යට කියලා තිබුණා.
Read more »
දෙරණ ඩ්‍රීම් ස්ටාර් උපේකා නිර්මානි හා දුලාජ්ගේ විවාහය ළඟදීම..
දෙරණ ඩ්‍රීම් ස්ටාර් බවට පත්වූ උපේකා නිර්මාණි එම තර්නගයේම තවත් තරඟකරුවෙකු වූ දුලාජ් ධනුෂ්ක සමග ළඟදීම විවාහ වීමට සූදානම් කියලා අපට දැනගන්න පුළුවන් වුණා.
Read more »
මේනක රාජපක්ෂ නෙහාරාගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරයි..
යොවුන් නළු මේනක රාජපක්ෂ පසුගියදා සිය බිරිඳ විරන්ගි ගෙන් දික්කසාද වූන එක දැන් මුළු රටම දන්නවා.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)