Sunday, February 5, 2012

සුපර් ස්ටාර් වරුණ මධුසංඛටත් සුභ මංගලම්..

සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ තරු අතර සිටි වරුණ මධුසංඛ යුග දිවියට එළැඹුනා කියලා අපට දැනගන්න පුළුවන් වුණා.

Wednesday, February 1, 2012

සෙන්ටිග්‍රේඩ් උදය ශ්‍රී වික්‍රමසිංහ විවාහ වෙයි..

සෙන්ටිග්‍රේඩ් සංගීත කණ්ඩායමේ ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ පසුගියදා විවාහ වුණා කියලා අපට ආරංචි වුණා.

Tuesday, January 31, 2012

ලංකාවේ එකම හා ලෝකයේ ලාභාලතම ගගනගාමීයා රෝහිත රාජපක්ෂලු..

ලොකයේ සිටින ලාභාලතම ගගනගාමියා මෙන්ම ලංකාවේ එකම ගගනගාමියා බවට පත් වීමට රෝහිත රාජපක්ෂට හැකියාව ලැබෙන බව අපට දැනගන්න පුළුවන් වුණා.

Monday, January 30, 2012

විජය නන්දසිරිගේ හා දේවිකා මිහිරානිගේ දියණිය යුග දිවියට..

ප්‍රවීණ නළු නිළි යුවලක් වන විජය නන්දසිරි හා දේවිකා මිහිරානිගේ දියණිය පසුගියදා යුග දිවියට එළැඹුනා කියලා අපට දැනගන්න ලැබුණා.

Thursday, January 26, 2012

හරින්ද්‍ර ස්වර්ණවාහිනියෙන් ඉවත් වෙලා තියෙන්නෙ ස්වර්ණවාහිනියත් එක්ක තරහින් නෙවෙයි..

ස්වර්ණවාහිනියේ වසර 10ක් පුරා සේවය කළ හරින්ද්‍ර ජයලාල් එම නාලිකාවෙන් අයින් වෙලා තියෙන්නේ ස්වරණවාහිනියත් එක්ක තරහින් නෙවෙයි කියලා අපට දැනගන්න ලැබුණා.

ශිහාන් මිහිරංග යුග දිවියට..

සිරස සුපර් ස්ටාර් වැඩසටහන හරහා ජනප්‍රියත්වයට පත් වුණ ශිහාන් මිහිරංග ඊයේ (25) යුග දිවියට පත් වුණා කියලා ගොසිප් හොයන අපට ආරංචි වුණා.

Monday, January 16, 2012

ප්‍රේමවන්තයින්ගේ දූපතේ පළමු විවාහය දිල්කා සමන්මලීගේ..


ජනප්‍රිය රූපවාහිනි නිවේදිකා දිල්කා සමන්මලී ජනවාරි මස 19 වන විවාහ වීමට සූදනමින් කියලා අපට දැන ගන්නා පුළුවන් වුණා.