hot and latest gossip
Sunday, November 20, 2011
ගයනා සුර්ශනීගේ සැමියා නළු නිළියන්ට පොලු තියලා..
ජනප්‍රිය නිළි ගයනා සුදර්ශනීගේ සැමියා වන චිත්‍රපට නිශ්පාදක සහන් විජේසිංහ පසුගිය කාලයේ ඔහුගේ නිර්මාණ වලට දායක වූ නළු නිළියන්ට පොරොන්දු වූ පරිදි මුදල් ලබා දී නොමැති බව අපට දැන ගන්න පුළුවන් වුණා.
Read more »
Friday, November 4, 2011
නිළියන් දෙදෙනෙක් දුමින්දගේ " රැස් " බස්සන්න " වස් " කවි කියනවලු..
වෙඩි වැදිලා තුවාල වුන දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා දැ
න් ඉන්
නේ
සිංගප්පූරු
වේ.
ඒ ප්‍රතිකාර ලබමින්.
කො
හො
ම වුනත්
දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට
හොද වෙන්න නම්
එපා කියලා ලංකා
වේ ජනප්‍රිය නිළියන් දෙන්නෙක් වස් යාතිකා,කවි කිය කිය
කොළඹ පැත්
තේ
කෝවිල්, පල්ලි ගා
නේ යනවා කියලා අපට
ආරංචියි.
Read more »
Wednesday, November 2, 2011
පියුමිට තුවල වුණේ රෙමී ගහපු නිසාද?..
ජනප්‍රිය නිළියක් වන පියුමි පුරසිංහගේ මැණික් කටුව ආසන්න ප්‍රදේශය පිලිස්සිලා කියලා අපට ආරංචි වුණා.
Read more »
Tuesday, November 1, 2011
පබා ඉතාලි යන්න බයයිලු..
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සිනමා හා ටෙලි නාට්‍ය නිළි උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා ඉතාලියට යෑමට දැඩි අකමැත්තක් දක්වන බව අපට ආරංචි වුණා.
Read more »
Sunday, October 30, 2011
අයේෂා කලාවෙන් සමුගන්ත තීරණය කරලා..
ප්‍රවීණ නිරූපිකාවක් නිළියක් හා නිවේදිකාවක් ලෙස කටයුතු කළ අයේෂා සඳමාලි කලා කටයුතු වලින් ඉවත් වීමට තීරණය කරල කියලා අපට ආරංචි වුණා.
Read more »
Thursday, October 27, 2011
යාලුවගේ පෙම්වතීට ආදරේ කරන්න ගිහින් සුරේන්ද්‍ර රෝහල්ගත කරයි..
සුපර් ස්ටාර් දෙවන වටයේ දෙවැනි ස්ථානයට පත් වූ සුරේන්ද්‍ර පෙරේරා හොඳම මිතුරාගෙන් ගුටි කා රෝහල් ගත කර ඇති බව අපට ආරංචි වුණා. තමාගේ පෙම්වතිය සමග සුරේන්ද්‍රගේ ගනුදෙනුවක් ඇති බව ආරංචි වූ මිතුරා ඉතාලියේ සිට හදිසියේ පැමිණ මෙම පහරදීම සිදු කරල කියල තමයි අපිට ආරංචි වුණෙ. කොහෙම වුණත් දැන් සුරේන්ද්‍ර රෝහලේ.
Wednesday, October 26, 2011
අක්කා පෙම්වතාගේ අලුත්ම කැච් එක දිලිනි ලක්මාලි..
විශ්වනාත් කොඩිකාර කියන්නේ දක්ෂ තරුණ නැගී එන නළුවෙක්. පසුගියදා ඔහු ප්‍රසිද්ධියක් ලබා ගත්ත තවත් පැත්තක් තිබුණා. ඒ අක්කලාට පෙම් කරලා.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)