hot and latest gossip
Wednesday, April 25, 2012
ඉරෝෂගේ පෙම්වතා වෙන්න මේ ගතිගුණ ඔබට තිබෙනවාද?..
නිරෝෂා පෙරේරාගේ නැගණිය වන ඉරෝෂා පෙරේරා තමාගේ අනාගත පෙම්වතා මොන වගේද කියලා මාධ්‍යට කියලා තිබුණා.
Read more »
දෙරණ ඩ්‍රීම් ස්ටාර් උපේකා නිර්මානි හා දුලාජ්ගේ විවාහය ළඟදීම..
දෙරණ ඩ්‍රීම් ස්ටාර් බවට පත්වූ උපේකා නිර්මාණි එම තර්නගයේම තවත් තරඟකරුවෙකු වූ දුලාජ් ධනුෂ්ක සමග ළඟදීම විවාහ වීමට සූදානම් කියලා අපට දැනගන්න පුළුවන් වුණා.
Read more »
මේනක රාජපක්ෂ නෙහාරාගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරයි..
යොවුන් නළු මේනක රාජපක්ෂ පසුගියදා සිය බිරිඳ විරන්ගි ගෙන් දික්කසාද වූන එක දැන් මුළු රටම දන්නවා.
Read more »
Thursday, March 15, 2012
අමරසිරි පීරිස්ගේ ගීත විකුණා තරුණ ගායකයින් දෙදෙනෙක් කෝටි ගණනින් මුදල් සොයයි..
ඩයලොග් ආයතනයේ රින්ගින් ටෝන් සඳහා ප්‍රවීණ ගායක අමරසිරි පීරිස්ගේ ළදුනේ ගීතය හා කන්‍යාවියේ යන ගීත ඉල්ලා ඇති අතර එහිදී අමරසිරි පීරිස් පවසා ඇත්තේ ඒ සඳහා ගීත රචකයාගෙන් හා සංගීත රචකයාගෙන් අවසර ලබා ගත යුතු බවයි.
Read more »
Thursday, March 1, 2012
ෂූටිං අතරතුරේදී හාද වුන හිමාලිට මංගල සීනු..
‘අමා’
ටෙලි නාට්‍යයේ රූගත කිරීමකට යොදා ගත්
දැන්වීම්
ආයතනයක
කාර්යාලයේ හිමිකරු එම ටෙලි නාට්‍යයේ රගපාපු ප්‍රධාන නිළියගේ අතිනත ගෙන තිබෙන බව අපට ආරංචියි. ඒ වෙනින් කවුරුත් නෙවෙයි.
අපි කවුරුත් දන්න කියන
හිමාලි සයුරංගි.
Read more »
Sunday, February 5, 2012
සුපර් ස්ටාර් වරුණ මධුසංඛටත් සුභ මංගලම්..
සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ තරු අතර සිටි වරුණ මධුසංඛ යුග දිවියට එළැඹුනා කියලා අපට දැනගන්න පුළුවන් වුණා.
Read more »
Wednesday, February 1, 2012
සෙන්ටිග්‍රේඩ් උදය ශ්‍රී වික්‍රමසිංහ විවාහ වෙයි..
සෙන්ටිග්‍රේඩ් සංගීත කණ්ඩායමේ ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ පසුගියදා විවාහ වුණා කියලා අපට ආරංචි වුණා.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)