Thursday, August 11, 2011

ජොනී නැති දාට නිරූ අල්ලන්න ව්‍යාපාරිකයො පොරකනවලු..

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමති පසුගිය දවස් වල සමිතා එක්ක සම්බන්ධකමක් තිබිලා සමිතාගේ විවාහයත් නැති වුණා කියලා කවුරුත් දන්නවනේ. මේ අලුත් ආරංචිය නම් ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් විදියට කුරුණෑගල පැත්තේ සුපිරි තරුවක් වන නිරූ ළං කරගෙන කියන එක.

Wednesday, August 10, 2011

නදීශා එයාගේ අලුත් මුස්ලිම් පෙම්වතාව මගහැරලා, පරණ පෙම ආයෙත් ලියලයිද?

තමන්ගේ අලුත් මුස්ලිම් පෙම්වතාව මගහැරලා නදීශා හේමමාලි එයාගේ පරණ පෙම්වතා වුන නදීශ ගනේගොඩත් එක්ක රට සවාරියක් ගිහින් කියලා අපට ආරංචියි. නදීශා හේමමාලිගේ සොහොයුරියගේ විවාහ මංගල්‍යයට සහභාගි වෙන්න තමයි  නදීශා  එයාගේ පරණ පෙම්වතා සෙට් කරගෙන කෙන්යාව පැත්තේ රවුමක් ගිහින් තියෙන්නේ.

Tuesday, August 9, 2011

ආක්ෂා නිසා කාලිංගගේ මියුසික්ස් වලට කෙල වෙයි..

ආක්ෂා සුදාරි කියන්නේ පසුගිය කාලයේ පුවත් මවන්නියක් වුණා. ආක්ෂා නිසා රංජන් සාලිය ගහ ගත්තා. කලින් යාලුවෙලා හිටිය බුද්ධික එක්ක රණ්ඩු වෙලා අයින් වුණා.

Monday, August 8, 2011

ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් බලන්න අලුත් කපල් එකක් ඇවිල්ලා..

පසුගියද විවාහය දෙදරා යන්න තරම් ප්‍රශ්න ඇතිවුණේ මේ හින්දා කියලා දැන් නම් අපිට පිළිගන්න පුළුවන්. මොකද ඩාන්ස් ස්ටර්ස් ඩාන්ස් බලන්න නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂ එකට ඇවිල්ලා කියලා අපට ආරංචි වුණා. නෙහාරා මේ වන විටත් නිර්මාල්ගෙන් වෙන් වෙන්න දික්කසාද ලිපි භාර දෙන්න කටයුතු කරලා තියෙන්නෙ. කොහොම වුණත් මේනකටයි නෙහාරටයි සුභ මංගලම්..වෙයිද?

Wednesday, August 3, 2011

ස්වර්ණවාහිනිය ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් කිරුළ දිම සම්බන්ධයෙන් අර්බුදයක..

ස්වර්ණවාහිනි නාලිකාවේ මේ දිනවල විකාශනය වන ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් රියැලිටි වැඩසටහනේ කිරුළ ලබා දීම සම්බන්ධයෙන් නාලිකාවේ අභ්‍යන්තරය තුළ විවිධ ගැටළු මතු වී ඇති බව අපට ආරංචි වුණා. කොහොම වුණත් නාලිකාවේ වැඩිම මනාපය තියෙන්නෙ අනුෂා දමයන්තිට.

ඩාන්ස් ස්ටාර් වෙන්න චිලී සිම් පත් දහදාහක් අරගෙන..

මෙවර ස්වර්ණවාහිණියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරඟාවලියේ අවසාන මහා තරඟයේ ජයග්‍රාහකයා තෝරන්නේ එස්.එම්.එස් වලින්. මේ නිසා තරඟකරුවන් බොහෝමයක් ජනතා ප්‍රසාදය දිනා ගන්න විවිධ දෙවල් කරනවා.

Monday, August 1, 2011

නිරෝෂි අබේසිංහ එක්ක රූපවාහිනියේ පරිපාලනයවත් හරියට කරගන්න බැරිලු..

නිරෝෂි අබේසිංහ කියන්නෙ දක්ෂ නිවේදිකාවක්. එයාගේ තාත්තා තමයි චිත්‍රපටි සංස්ථාවේ සභාපති. මුලින් නිරෝෂි නිවේදන කටයුතු වලට අවේ ස්වර්ණවාහිනියෙන්.