Friday, July 22, 2011

ස්වර්ණවාහිණයේ රවී හසන්තත් ප්‍රසිද්ධ මෝස්තර නිරූපිකාවක් අල්ලගෙනලු..

ස්වර්ණවාහිණියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහන අධ්‍යක්ෂණය කරන රවී හසන්ත ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන පියුමි ලීනියගලගේ එක්ක සෙට් වෙලා කියලා අපිට ආරංචි වුණා.

සිරස මධුට සුසාර දිනාල්ගෙන් මංගල සීනු හැඩවෙන ලකුණු..

මධු බෝගහවත්ත කියන්නේ සිරස නාලිකාව හරහා මුළු ලංකාව දන්න ප්‍රසිද්ධ නිවේදිකාවක්. ඒ වගේම සුසාර දිනාල් කියන්නේ සිරස නාලිකාවේ ප්‍රධානියා. මේ දෙන්න අතරේ අපි නොදන්නව උනාට ගොඩක් කල් ඉඳලා සම්බන්ධයක් තිබිලා තියෙනවා.

Monday, July 18, 2011

මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙක් පොලිස් අත්අඩංගුවට..

මලල ක්‍රීඩකයොත් දැන් හොරු වෙන්න පටන් අරන්. පසුගිය කාලයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම හොරකම් වලට අහුවෙලා තමන්ගෙ රස්සාව පවා නැති කරගත්ත කියලා අපට ආරංචි වුණා. ඒ අය රට වෙනුවෙන් කොච්චර දේවල් කරත් එක හොරකමකින් ඒ සියල්ල අමතක කරන්න පුළුවන් කියලා එයාලට තේරෙන්නෙ නැතුව ඇත.

Wednesday, July 13, 2011

මිලාහි තවත් නිළියන් දෙදෙනෙක් කඩුවෙල හා ඇහැළියගොඩ ගණිකා නිවාසවල..

පසුගියදා මිලාහි පූජනී ගණිකා වෘත්තියේ නියළීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමේ උණුසුම මැකී යන්නටත් කලින් මිලා, සරා හා අමන්දා යන ටෙලිනාට්‍ය වල රඟපාන තවත් නිළියන් දෙදෙනෙක් ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

Friday, July 8, 2011

මිලාහි පූජනී ගණිකා මඩමක..

‘මිලා’ ටෙලි නාට්‍යයේ පූජනී ලෙස චරිතමැවූ අනුෂ්කා සොනාලි සායක්කාර ගණිකා වෘත්තියේ යෙදිලා ඉදිද්දි මිරිහාන පොලිසියෙන් ඊයේ (08) අත්අඩංගුවට අරගෙන කියලා අපට ආරංචි වුණා. ඇය එම ටෙලි නාට්‍යයේ කිංස්ලි ලෝස් විසින් නිරූපනය කරන ලද ‘ටෙරන්ස්’ නැමැති අයගේ ලේකම්වරියටගේ චරිතය නිරූපනය කළාය.

Monday, July 4, 2011

දුලානිට බහුභාර්යා 2 ප්‍රධාන චරිතය හම්බෙලාලු..

උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්‍ෂණය කිරීමට සූදානම් වන බහු භාර්යා - 2 චිත‍්‍රපටයේ උඩුකය නිරුවත් දර්ශනයක් සඳහා පෙනී සිටීමට සිනමා නිලි  දුලානි අනුරාධා එකඟ වෙලා කියලා අපට ආරංචි වුණා. නැගී එන නර්තන ශිල්පී හේමාල් රණසිංහ  මෙම දිත‍්‍රපටයේ අඩනිරුවතින් රඟ පෑමට නියමිතව ඇත. 

Friday, July 1, 2011

ගංගාරාමයේ රාජා ලෙඩ වෙයි..

ලංකාවේ පැවැත්වෙන ඓතිහාසික පෙරහැරවල් රාශියක කරඬුව වැඩම කරවා ඇති හුණුපිටිය ගංගාරාමයේ නවම් රාජා ඇතා මේ දින වල රෝගී තත්වයේ පසුවන බව අපට ආරංචි වුණා.